Sunday, April 26, 2015

Love Poems 2016 : Sinhala Poems

Good Night heart emoticon

මෝදු වෙන සඳ සිසිල
ආල කරවයි මා සිත 
නුඹ හට

අසීමිත ආදරය දෝර ගලා යන
නොම වෙන මලකට
හැර නුඹ හට

ඉඟි මරන තරු පොකුර
තුල සැඟව සිහින මවන්නට
අවසරද නුඹ ගැන
ආදරිය..


චින්තක

No comments:

Post a Comment

Pain of Togetherness

  =×=×=×=×=×=×=×=×=×=×=×=×=×=×=×= It's a nice combo the evening and beach Where I heard your voice the first time Seeing the farthest re...